දේශීය

වතු කම්කරු පවුල්වලට තිරිඟු පිටි සහනාධාරයක්

(UTV | කොළඹ) – වතු කම්කරු පවුල් සඳහා තිරිඟු පිටි සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, හඳුනා ගෙන ප්‍රතිලාභී පවුල් 115,867ක් සඳහා මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලක් යටතේ ලබා දීමට තීරණය කර ඇත.

ඊට අදාළ යෝජනාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබේ.

Related posts

සතොස ඉන්දියානු බිත්තර මිලත් නගී

Mohamed Dilsad

විදුලි ගාස්තු සංශෝධනය ගැන ආණ්ඩුවට චෝදනාවක්

Editor O

අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත

Mohamed Dilsad

Leave a Comment