දේශීය

රන්ජන් ජනපති කොමිසම හමුවට

(UTV | කොළඹ) – බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිසම හමුවට රැගෙන විත් තිබේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් අද (17) පෙරවරු 9.30ට පමණ රන්ජන් රාමනායක මහතා එම කොමිසමේ පොලිස් විමර්ශන අංශය වෙත රැගෙන ආ බව වාර්තාවේ.

2015 – 2019 යහපාලන ආණ්ඩු සමයේ දී සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳ එම කොමිසම විසින් විමර්ශන සිදුකරන අතර රන්ජන් රාමනායක මහතා එම රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරනු ලැබීය.

Related posts

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම් සෝභිත රාජකරුණා පත් කරයි.

Editor O

පාකිස්ථාන් අගමැතිවරයා රැගත් ගුවන්යානයට ඉන්දීය ගුවන් අවකාශයේ ඉඩ

Mohamed Dilsad

Leave a Comment