දේශීය

කොළඹ ප්‍රදේශ රැසකට පැය 36ක හදිසි ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයක අද (18) පෙරවරු 10 සිට පැය 36ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ඔවුන් පවසන්නේ අද (18) පෙරවරු 10 සිට 19 වන සෙනසුරාදා පස්වරු 10 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවය.

මෙලෙස ජල කප්පාදුව සිදුවන්නේ කොළඹ 01,07,09,10,12 යන ප්‍රදේශ වලය.

මීට අමතරව කොළඹ 08 සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයකින් ජලය සැපයෙනු ඇති.

Related posts

නාමල්ට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය අනිද්දාට

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුව පරිණත නැහැ – මහාචාර්ය නිර්මාල් රංජිත්

Editor O

කෙහෙළියට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුව අවසන් කරයි.

Editor O

Leave a Comment