දේශීය

අද සිට විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) –  අද සිට විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී ඇත.

ඒ අනුව පස්වරු 2.30 සිට පස්වරු 6.30 දක්වා වෙනම කණ්ඩායම් 4ක් යටතේ පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කෙරේ.

මීට අමතරව පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා විනාඩි 45ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක වේ.

Related posts

මාස 3කට ප්‍රමාණවත් ඖෂධ රජයේ රෝහල් සතුයි..

Mohamed Dilsad

2023 නිදහස් උළෙලේදී ජාතික ගීය දෙමළෙනුත්

Mohamed Dilsad

පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment