දේශීය

“අවශ්‍ය වුවහොත් IMF සහය ගන්නවා”

(UTV | කොළඹ) – අවශ්‍ය වුවහොත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහය ලබා ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Related posts

විදෙස් අධ්‍යාපනයට යොමු වන සිසුන්ට අවශ්‍ය එන්නත ලබා ගැනීමේ පහසුකම්

Mohamed Dilsad

කොවිඩ් ප්‍රතිකාර සඳහා කුඩා පාසැල් යොදාගැනීමේ තීරණයක්

Mohamed Dilsad

යූරියා සහ බන්ඩි පොහොර ලබන සඳුදා සිට බෙදා හැරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment