දේශීය

“අවශ්‍ය වුවහොත් IMF සහය ගන්නවා”

(UTV | කොළඹ) – අවශ්‍ය වුවහොත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහය ලබා ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Related posts

PHI වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්

Mohamed Dilsad

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් අද සිට මාස 5 කට වැසෙයි

Mohamed Dilsad

ජාතික පාසල් විදුහල්පතිවරුන් පත් කිරීමේදී බලපෑම් වුණාදැයි සොයන්න

Mohamed Dilsad

Leave a Comment