දේශීය

හරීන්ගේ Torch එක නිසා සභාව උණුසුම් වෙයි

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට විදුලි පන්දමක් රැගෙනවිත් ඇතැයි කියන සිද්ධියක් මත ඇතිවූ උණුසුම් තත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10 කට අත්හිටවනු ලැබුවා.

Related posts

මැනිං වෙළඳපොල හෙට සිට සෑම ඉරිදාවකම විවෘතයි

Mohamed Dilsad

මන්නාරම , තාරාපුරම් ගම්මානය යළි විවෘත කෙරේ

Mohamed Dilsad

මේ වසරේ ආදායම් – වියදම් සිදුවූ ආකාරය අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment