දේශීය

දියර කිරි මිලදී ගැනීමේ දී පවතින විෂමතාව ඉවත් කිරීමට පියවර

(UTV | කොළඹ) – දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහත්වරුන්ට උපදෙස් දෙයි.

නාරාහේන්පිට Milco කර්මාන්ත ශාලාව අද (25) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේ ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කළේය.

කිරි ගොවියා නගා සිටුවීම සහ දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමේ අරමුණින් ජනාධිපතිතුමා විසින් මේ තීරණය ගනු ලැබිණ.

Related posts

ත්‍රාසය සොයා ලංකාවට එන ප්‍රංශ යුවතියෝ

Mohamed Dilsad

හෙට මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන්

Mohamed Dilsad

සියලු පාසල් ,සරසවි සහ උපකාරක පන්ති යළි දැනුම්දෙන තුරු වැසේ

Mohamed Dilsad

Leave a Comment