දේශීය

අද පැය 05කට වැඩි විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද දිනයේද කලාප කිහිපයකට පැය 05 යි විනාඩි 15 ක කාලයක් විදුලි කප්පාදුවක් සිඳුකිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අද දිනයේ ඡල Q,R,S,R,U,V සහ W කලාපවලට පැය 05 යි විනාඩි 15 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

A, B හා C යන කලාපවලට හෙට දිනයේ පැය හතරයි විනාඩි 40 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය ලබාදුන් බවද මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවා.

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් තාප විදුලි බලාගාර 04 ක් මේ වනවිට අක්‍රීය වී තිබෙනවා.

Related posts

රනිල්ගේ මන්ත්‍රී ධූරයට එරෙහිව ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

Mohamed Dilsad

කළුබෝවිල රෝහලේ සේවකයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

අද මහනුවර රථවාහන සැලැස්ම මෙන්න

Mohamed Dilsad

Leave a Comment