දේශීය

අද පැය 7 1/2ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද දිනයේදී පැය 7 1/2ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසරය ලබාදී තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 8.00 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුලදී මෙම විදුලි කප්පාදු කිරීම සිදුකිරීමට නියමිතයි.

Related posts

විභාග පැවැත්වෙන දිනයන් පිළිබඳ ප්‍රකාශයක්

Mohamed Dilsad

පළාත් අතර සංචරණ සීමා පැනවීමේ අවදානම

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 300 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment