විදෙස්

අමෙරිකාව රුසියාව ගැන දැඩි තීරණයක් ගනී

(UTV | වොෂින්ටන්) – රුසියානු ගුවන් යානා සඳහා තම ගුවන් කලාපය තහනම් කිරිමට අමෙරිකාව තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ රුසියානු ගුවන් යානා සඳහා අමෙරිකානු ගුවන් කාලය තහනම් කිරීමේ නියෝගය නිකුත් කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යුරෝපය සහ කැනඩාව දැනටත් රුසියානු ගුවන් යානා සිය ගුවන් කලාපයට පැමිණිම තහනම් කර තිබේ.

Related posts

දිල්ලියේ වායු දුෂණය යළි ඉහළ යයි

Mohamed Dilsad

ඊශ්‍රායලය ගාසා තීරය යළිත් වසා දමයි

Mohamed Dilsad

පේරු හිටපු ජනපති සිය දිවි හානි කරගනී

Mohamed Dilsad

Leave a Comment