දේශීය

ඉන්ධන රැගත් තවත් නැවක් අද මෙරටට

(UTV | කොළඹ) – ඩීසල් මෙට්‍රික් ටොන් 28,300 ක් රැගත් තවත් නෞකාවක් අද (04) පස්වරුවේ මෙරටට පැමිණෙන බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක ලේකම්, චාමින්ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ,එම නෞකාවේ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 9,000 ක් ද පවතින බවය.

නෞකාවේන් ඉන්ධන නිදහස් කර ගැනීමට අවශ්‍ය ණයවර ලිපි සඳහා ඇ.ඩොලර් මිලියන 40 කට ආසන්න මුදලක් ගෙවිය යුතුවේ.

ඒ සඳහා වන ගෙවීම අද (04) සිදුකරනු කිරීමට නියමිතය.

Related posts

ඔන්ලයින් පනතට සංශෝධන ඉදිරිපත් කරනවා – නීතිපති අධිකරණයට කියයි

Editor O

අයහපත් කාලගුණයෙන් රට පුරා ආපදා තත්ත්වයක් :ජනතාවට සහන සැලසීමට පියවර ගන්න – විපක්ෂ නායක ආණ්ඩුවෙන් ඉල්ලයි

Editor O

අධ්‍යාපන ඇමති සුසිල් අධ්‍යාපන පරිවර්තන සමුළුවට

Mohamed Dilsad

Leave a Comment