දේශීය

තවත් ඇමති ධුර කිහිපයක වෙනසක්

(UTV | කොළඹ) – කැබිනට් අමාත්‍ය ධූරවල තවත් වෙනස්කම් කිහිපයක් සිදුව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව වනජීවි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.

මීට පෙර එම අමාත්‍යාංශය පැවතියේ චමල් රාජපක්ෂ මහතා යටතේය.

එසේම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස සී බී රත්නායක මහතා ද දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

Related posts

අද සිට දිවයින පුරා ජංගම එන්නත්කරණ වැඩසටහනක්

Mohamed Dilsad

බන්ධනගාර වල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් ගණන 238 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment