දේශීය

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවේ වෙනසක්

(UTV | කොළඹ) – හෙට (04) දිනයේදී ඇතැම් කලාප සඳහා පැය 7ක් ද අනෙකුත් කලාප සඳහා පැය 4ක් පමණක් ද විදුලි කප්පාදුව සිදුකෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව F සහ E කලාප සඳහා හෙට (04) දිනයේදී පැය 7ක කාලයක් ද අනෙකුත් කලාප සඳහා පැය 4ක් පමණක් විදුලිය කැපීම සිදුවෙයි.

මේ අතර ඉරිදා දිනයේදී A,B,C කලාප සඳහා පැය 2යි මිනිත්තු 30ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට ද තීරණය කර තිබේ.

Related posts

පාකිස්තානයේ නාවික මාණ්ඩලික ප්‍රධානීගෙන් සතියක්

Mohamed Dilsad

පැරණි සමාගමට ඉන්දන නැව් තොග 06ක කොන්ත්‍රාත්තුවක් දෙයි.

Editor O

පිළි නොගත් එන්නතක් රටට ගෙන ඒම ඵල රහිතයි

Mohamed Dilsad

Leave a Comment