දේශීය

“ඉදිරි මැතිවරණ වලදී සන්ධාන බැහැ” – SLFP

(UTV | කොළඹ) – ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව තරග නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ සංවිධායක හමුවේදී මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම යෝජනාව පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා බව නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසු පක්ෂයේ ජ්‍යෙශ්ට උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා සදහන් කළා.

Related posts

මිතුරා සමග නිවසින් ගිය තරුණයාගේ සිරුර ගල් දෙබොක්කාවක

Mohamed Dilsad

වතු සේවක වැටුප් වැඩිකිරීමේ ගැසට් නිවේදනයට අධිකරණය මග අහුරයි.

Editor O

කින්නියා පාලම් පාරු අනතුරට කින්නියා නගරාධිපති පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment