දේශීය

ආර්ථික අර්බුදය විසඳන්න ජනපතිගෙන් ආර්ථික කවුන්සිලයක්

(UTV | කොළඹ) – රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ආර්ථික කවුන්සිලයක් පිහිටුවිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.

පසුගිය සඳුදා (28 දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ආරක්ෂක කවුන්සිලය මෙන් සතිපතා රැස්ව රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමේ වගකීම මෙම ආර්ථික කවුන්සිලයට පැවරෙන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

Related posts

මැයි 1 සහ 3 විදුලි කප්පාදුවට සිදුවන දේ

Mohamed Dilsad

දිවයින පුරා කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කෙරේ

Mohamed Dilsad

පවතින කාළගුණය හමුවේ ධීවර ජනතාවට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment