දේශීයව්‍යාපාරික

රන් මිල තවත් ඉහළට

(UTV | කොළඹ) – ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 1,970 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

යුක්රේන අර්බුදය රන් මිල ඉහළ යාමට හේතු වී ඇති සමීපතම කරුණයි.

රන් අවුන්සයක මිල නුදුරේදීම ඩොලර් 2,000 ඉක්මවනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

Related posts

ශ්‍රී ලංකාව අමතන්න මාර්ගගත ද්වාරය විවෘත කෙරේ

Mohamed Dilsad

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා, තනතුරෙන් එළවයි.

Editor O

ETI අධ්‍යක්ෂක මණ්ඩලය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment