දේශීය

සජබ ප්‍රධාන කාර්යාලයට ප්‍රහාරයක්

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව එම පක්ෂය කියයි. කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ පැවැති විරෝධතාවක් අතර තුළදී මෙසේ ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එම පක්ෂය කියයි.

Related posts

නාමල් රාජපක්ෂගෙන් ඇමති වසන්තට අභියෝගයක්

Editor O

අද සිට හෝටල් හා අවන්හල් පවත්වාගෙන යාමට අවසර

Mohamed Dilsad

යුධ හමුදාවෙන් කරන විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment