දේශීය

ඇමති බැසිල් මෙම මාසය අවසන්වීමට පෙර ඉන්දියාවේ

(UTV | කොළඹ) – මෙම මාසය අවසන්වීමට පෙර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර පැවති දුරකථන සංවාදයකදීයි මෙම කරුණු හුවමාරුවී ඇත්තේ.

ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ඕනෑම අවස්ථාවක ලබාදෙන බවටද ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් මෙහිදී සහතික වී තිබෙනවා.

Related posts

ස්වාධීන කණ්ඩායම් 86 ක් ඇප මුදල් තැන්පත් කරයි

Mohamed Dilsad

20 වන ව්‍යවස්ථා සංශෝධන දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 91කින් සම්මතයි.

Mohamed Dilsad

පොදු ස්ථාන වලට කොරෝනා එන්නත් කාඩ්පත අනිවාර්ය කර ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment