දේශීය

අද විදුලිය කැපෙන හැටි මෙන්න

(UTV | කොළඹ) – අද දිනයේදීත් විදුලිය කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව පී – කිව් – ආර් – එස් – ටී – යූ – වී සහ ඩබ්ලිව් කලාප සඳහා පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක කාලයක් සහ පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැයක් බැගින් විදුලිය කපා හැරෙනු ඇති.

ඊ සහ එෆ් කලාප සඳහා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 05 ක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 2.5 ක් බැගින් විදුලිය කපා හැරීමට නියමිතව තිබෙනවා.

අද විදුලිය කැපෙන හැටි මෙතනින්;

Related posts

අගමැති මහින්ද ඉතාලියට

Mohamed Dilsad

බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට වන්දි

Mohamed Dilsad

පසුගිය දින දෙක තුළ දී චීනයේ සිට ශ්‍රී ලාංකික සිසුන් 204 මෙරටට

Mohamed Dilsad

Leave a Comment