දේශීය

ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයෙක්

(UTV | කොළඹ) – ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් එම් ආර් ඩබ්ලිව් ද සොයිසා මහතා පත් කර තිබේ.

ඔහු අද පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිත බව ද වාර්තා වේ.

Related posts

UTV NEWS ALERT සේවාව ඔබත් අදම සක්‍රීය කරගන්න

Mohamed Dilsad

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 36,600 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment