දේශීය

ජනාධිපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

(UTV | කොළඹ) – අමාත්‍යාංශ කිහිපයක විෂය පථය සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල විෂය පථයන් මෙසේ සංශෝධනය කර ඇත.

ඒ අනුව වනජිවී හා වන සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සහ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයන් මෙලෙස ගැසට් කර ඇති බව සඳහන්ය.

අදාළ ගැසට් නිවේදනය;

Related posts

අද දිනයට මෙතෙක් නව ආසාදිතයන් වාර්තා නොවේ

Mohamed Dilsad

දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව වසර 8 ක ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

දරුවන් ගැන අවධානයෙන් පසුවන ලෙසට මව්වරුන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment