දේශීය

ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළ යන ලකුණු

(UTV | කොළඹ) – ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ත්‍රිරෝද රථ ගාස්තු ද ඉහළ දැමිය යුතු බව සමස්ත ලංකා ත්‍රීරෝද රථවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ප්‍රකාශ පවසයි.

ධාවනයේදි පලමු කිලෝමීටරය සදහා අය කෙරෙන ත්‍රීරෝධ රථ ගමන් ගාස්තුව රුපියල් 80 ක් ලෙසත් දෙවැනි කිලෝමීටරය සදහා රුපියල් 50 ක් ලෙස අය කිරීම සාධාරණ බව සමස්ථ ලංකා ත්‍රීරෝධ රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතිය යෝජනා කරනවා.

Related posts

අදත් පැය 2ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

පළාත් කීපයකට අදත් තද වැසි

Mohamed Dilsad

මහ මැතිවරණ ගැසට් නිවේදනයට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම අද

Mohamed Dilsad

Leave a Comment