දේශීය

බස් ගාස්තු සංශෝධනයක් ?

(UTV | කොළඹ) – ඉන්ධන මිළ ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් කිරිමට සිදුවන බව බස් සංගම් සඳහන් කරයි.

අවම බස් ගාස්තුව රුපියල් තිහක් සහ බස් ගාස්තු සියයට 30 කින් ඉහළ දැමිය යුතු බව සමස්ථ ලංකා පෞද්ගළික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසීය.

බස් ගාස්තු සංශෝධනයක් නොකර සිටිමටනම් රජය මැදිහත්ව වහාම ඩීසල් සහනාධාරයක් පෞද්ගලික බස් රථ සඳහා ලබාදීමට කටයුතු කළ යුතු බවත් ඔහු කීවේය.

Related posts

අද ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

බොරතෙල් බැරලයක මිල පහළට

Mohamed Dilsad

අත්‍යවශ්‍ය සේවාවන් බෙදාහැරීම පිළිබඳ තීරණ කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment