දේශීය

අපනයන ඉපැයීම් ආදායම් මාස 06 ක් තුළ දිවයිනට..

(UTV | කොළඹ) – අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාළ රීති කිහිපයක් දක්වමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

1949 අංක 58 දරන මුදල් නීති පණත යටතේයි එම රෙගුලාසි ප්‍රකාශයට පත් කර ඇත්තේ.

 

Related posts

ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට ප්‍රහාරයක්

Mohamed Dilsad

හජ් උත්සවය අදයි

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් බන්ධනාගාරගත කරයි.

Editor O

Leave a Comment