දේශීය

IMF නියෝජිතයෙක් අද දිවයිනට

(UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙක් අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිව තිබෙනවා. එම නියෝජිතයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමු වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුව පිළිබඳ එම නියෝජිතයා ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.

Related posts

රජරට රැජින පීලිපනී

Mohamed Dilsad

ලංවීම සේවකයෝ දෙවෙනි දිනටත් අකුරට වැඩ….

Editor O

අවසරලත් මැතිවරණ ප්‍රචාරක කාර්යාලවලට අදාළව මැතිවරණ කොමිෂමෙන් විශේෂ දැනුවත් කිරීමක්

Editor O

Leave a Comment