විදෙස්

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඔබාමාට ඔබාමාට කොවිඩ්

(UTV | කොළඹ) – තමන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව අමෙරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා ට්විටර් පණිවුඩයක් මගින් පවසා තිබේ.

තමන්ට උගුර කැසීමක් පමණක් පැවති අතර වෙනත් බරපතළ රෝග ලක්ෂණ නොමැති බවත් ඔහුගේ බිරිඳ වන මිෂෙල් ඔබාමාට වෛරසය ආසාදනය වී නොමැති බව ඔහු සඳහන් කරයි.

තමන් සහ බිරිඳ කොවිඩ් එන්නත් මෙන්ම බූස්ටර් එන්නත් ද ගත් බවත්, වහා එම එන්නත් ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීමේ තීරණය අමෙරිකානු ජනාධිපතිවරයා සාධාරණීකරණය කරයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ රත්‍රං උස්සපු හොරු

Mohamed Dilsad

කොරෝනාවෙන් වැඩිම පිරිසක් මරණයට පත්වූ රට බවට ඉතාලිය පත්වේ

Mohamed Dilsad

Leave a Comment