(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන බදාදා (16) දින ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව ඔහු එහිදි කරුණු පැහැදිලි කිරීමට නියමිත බව වාර්තා වේ.