දේශීය

ඩීසල් හා බොරතෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුව UAE සමාගමකට

(UTV | කොළඹ) – ඉදිරි කාලය සඳහා අවශ්‍ය ඩීසල් හා බොරතෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකට ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 

 

Related posts

මැතිවරණ දිනයට අභියෝග කළ පෙත්සම් සළකා බැලීම තෙවන දිනටත්

Mohamed Dilsad

ඉන්දියාවේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

සෞඛ්‍ය අංශ ජනතාවගෙන් කල ඉල්ලිම

Mohamed Dilsad

Leave a Comment