දේශීය

තොග නැතිව ගෑස් බෙදාහැරීම නවතී

(UTV | කොළඹ) – ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නිෂ්පාදනය හා බෙදාහැරීම නතර වී ඇතැයි, ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් සභාපතිවරු පවසති.

මෙම තත්ත්වය උද්ගතව ඇත්තේ, ගෑස් තොග නොලැබීම හේතුවෙනි.

Related posts

අප්‍රේල් 3 වනදා සිට විශ්‍රාම වැටුප් හා මාසික වැඩිහිටි දිමනා නිවසටම

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා දීම අද සිට

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම හෙට

Mohamed Dilsad

Leave a Comment