දේශීය

මුදල් ඇමති – ඉන්දීය අගමැති හමුවෙයි

(UTV | කොළඹ) – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නවදිල්ලි අගනුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී තිබෙනවා.

නවදිල්ලි නුවර සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාද එම අවස්ථාවට එක්ව සිටි බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 01 ක ණය පහසුකමක් ලබාගැනීමයි මුදල් අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ මූලික අරමුණ වන්නේ.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ඔනේෂ් ඝාතනය සැලසුම් කළ හෙදිය ගැන අලුත්ම හෙළිදරව්ව

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment