දේශීය

ගෑස් නැව්වලට ගෙවීම් කළා – PMD

(UTV | කොළඹ) – ගෑස් නැව් සඳහා ගෙවිය යුතු මුදල් ගෙවීමට කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව අද සිට ගෑස් ගොඩ බෑමේ කටයුතු සහ බෙදා හැරීමේ කටයුතු සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ය.

ඩොලර් නොමැතිවීම ‍හේතුවෙන් ගෑස් නිකුත් කිරීම අත්හිට වු බව ඊයේ ලාෆ් හා ලිට්ට්‍රෝ ගෑස් සමාගම් ප්‍රකාශ කළේ ය.

පවතින තත්වය හමුවේ දිවයින පුරා දැඩි ගෑස් හිඟයක් මතුව තිබේ.

Related posts

විදුලි මෝටර් රථයක් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 20 කට

Editor O

ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වෙන්නේ නැහැ – හනීෆ් යුසුෆ්

Editor O

පුද්ගලික බස් හිමියන් සහ ජනපති අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment