දේශීය

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජනපද නීති සමාගමක් යොදවයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එක්සත් ජනපදය පදනම් කරගත් නීතිමය සමාගමක් යොදවන බව

අද (22) පැවති මාධ්‍ය හමුවකදී සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.

මුදල් අමාත්‍යාංශයේ සමහර මූලාශ්‍රවලට අනුව ශ්‍රී ලංකාව IMF ආධාරයක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින අවස්ථාවක මෙම නිවේදනය නිකුත් කෙරේ.

Related posts

රන්ජන් රාමනායකගේ නඩුව අද යළි කැඳවයි

Mohamed Dilsad

රවී ඇතුළු 8 දෙනා වැලිකඩ නිරෝධායන මධ්‍යස්ථානයට

Mohamed Dilsad

මහජන ආරක්ෂාවට හමුදාව යෙදවීම තවදුරටත් දීර්ඝ කරයි [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment