දේශීය

ලිට්‍රෝ සමාගම ගෑස් මිල ගැන තීරණයක් ගනී

(UTV | කොළඹ) – සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද අවසන් වන තුරු ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකිරීමට එම සමාගම ඊයේ(22) තීරණය කර ඇත.

ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ පැවැත් වූ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් රුපියල් 1500ක පමණ පාඩුවක් ලබන බව මෙහි දී සාකච්ඡා වී තිබේ.

එළැඹෙන සෙනසුරාදා (26) වන විට වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය අවසන් වන බවද ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.

Related posts

ගුවන් තොටුපල තුළ නව වීසා කවුලූ 2 ක්

Mohamed Dilsad

විරෝධතා ඉදිරිපත් කිරීමට දී තිබූ කාලසීමාවෙන් පසු නාම යෝජනා පත්‍ර කිහිපයක් දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කරලා. – පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ

Editor O

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Mohamed Dilsad

Leave a Comment