දේශීය

ජනපති, දෙමළ සන්ධාන සාකච්ඡාව අද

(UTV | කොළඹ) – දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් අද පැවැත්වෙනවා.

අද පෙරවරු 10.30ට පමණ මෙම හමුව පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මීට පෙර ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණද එය අද දිනය දක්වා කල්දමනු ලැබුවා.

දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් මෙන්ම තවත් කරුණු කිහිපයක් පිළිබඳ මෙහි දී සාකච්ඡා කිරීමට නියමිත ව තිබෙනවා.

Related posts

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවේ වෙනසක්

Mohamed Dilsad

හොරෙන් ඖෂධ ගෙන්වූ සමාගමක් ගැන පැමිණිල්ලක්

Mohamed Dilsad

මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව ලේකම්වරයෙක්

Mohamed Dilsad

Leave a Comment