දේශීය

අද සජබ නිහඩ විරෝධතාවයක්

(UTV | කොළඹ) – සමගි ජන බලවේගය සංවිධාන කරන නිහඩ විරෝධතාවයක් අද කොළඹදි පැවැත්වෙනවා.

අද පස්වරු 05 යි 30 ට මොරටුව බොරුපන හන්දියේ සිට මොරටුව මෝදර හන්දිය දක්වායි එය සංවිධාන කර ඇත්තේ.

පන්දම් රැගෙන ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කිරීමයි මෙහිදි සිදු වන්නේ.

Related posts

සාගතයක් අත ළඟ – එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Editor O

කේබල් කාර් රථයේ සිරවී සිටි සියලුදෙනා බේරා ගැනේ

Mohamed Dilsad

ආයුධ සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment