දේශීය

රටඉඳි සඳහා වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලකින් අඩු කෙරේ

(UTV | කොළඹ) – ඉදිරියේ දී ආරම්භ වන රාමසාන් උපවාස කාලයේ දී මුස්ලිම් ජනතාවට සහන සැළසීම සඳහා රටඉඳිවලට ක්‍රියාත්මක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩුකර තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑමයට රුපියල් 200ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් කිලෝ ග්‍රෑමයට රුපියලක් පමණක් අයවන ලෙස එම බද්ද රුපියල් 199කින් අඩු කළ බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.

ආනයන බලපත්‍ර පාලන ක්‍රමවේදය යටතේ රට ඉඳි ආනයනය තහනම් කර ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව ද අදාළ නිවේදනයේ සඳහන්.

අදාළ නිවේදනය පහතින්,

Related posts

නිදහස් සන්ධානයේ පළමු විධායක සභා හමුව අද

Mohamed Dilsad

තවත් රෝගීන් 13 දෙනෙක් පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත්තේ යැයි, පියා සහ පුතා, ග්‍රෑන්ඩ්පාස් පොලීසියෙන් කෝටි 10ක වන්දි ඉල්ලයි

Editor O

Leave a Comment