දේශීය

සිමෙන්ති මිල තවත් ඉහලට

(UTV | කොළඹ) –  දේශීය වශයෙන් නිෂ්පාදිත සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500කින් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව රුපියල් 1,850ක්ව පැවති කිලෝග්‍රෑම් පණහේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,350ක් දක්වා ඉහළ යනවා.

Related posts

රට පුරා, පාසල් සියල්ල හෙට (20) නිවාඩුයි.

Editor O

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 18 කට ඇප

Mohamed Dilsad

මුම්බායි සිට තවත් සිසුන් පිරිසක් අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment