දේශීය

අද මොරටුවත් උණුසුම් වෙයි

(UTV | කොළඹ) – මෙරටුව වඩු කාරිමිකයන් පිරිසක් විල්ලෝරාවත්ත දැව සංස්ථාව ආසන්නයේ සිට පාගමනින් විරෝධතාවයකින් මොරටුව මහනගර සභාව දෙසට පැමිණ ඇත.

මේ සඳහා විශාල පිරිසක් එක්ව ඇති අතර පිරිස විසින් වැඩිවූ බඩු මිල සහ ඉන්ධන ගැටළුවට එරෙහිව සටන් පාඨ කියමින් මෙම විරෝධතාව පවත්වන බව වාර්තා වෙයි.

ඔවුන් මේ වනවිට මොරටුව නගරසභාව දෙසට පැමිණ ඇති බවත් නගර සභාවේ පිවිසුම අවහිර කර ඇති බවත් සඳහන්.

Related posts

පාකිස්තානය සැම විටම ශ්‍රී ලංකාවට සහයෝගය දක්වනවා

Mohamed Dilsad

IMF සහය ලැබෙන දිනය ගැන අගමැතිගෙන් ඉඟියක්

Mohamed Dilsad

ජනපති ටෙලිකොම් ආයතනයේ මුල්පුටු වෙනස් කරයි

Mohamed Dilsad

Leave a Comment