දේශීය

රොෂාන් රණසිංහ රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – රොෂාන් රණසිංහ මහතා පළාත් සභා, පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.

Related posts

සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණවලට “සමගි ජන සන්ධානයෙන්”

Mohamed Dilsad

දුම්රිය අධිකාරීයක් කිරීමට දුම්රිය වෘත්තීය සමිති විරෝධය

Mohamed Dilsad

අද සිට අයවැයෙන් අනුමතව ක්‍රියාත්මක සහන ණය

Mohamed Dilsad

Leave a Comment