දේශීය

සමාජ මාධ්‍ය අවහිර කළේ ආරක්ෂක අමාත්‍යංශය ඉල්ලූ නිසා

(UTV | කොළඹ) – ආරක්ෂක අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමකට අනුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත් හිටවූ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තහවුරු කළා..

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නිව්ස් රේඩියෝවට කියාසිටියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට තුළ ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය අවහිර කෙරුණු බවයි.

ඒ අනුව මේ වනවිට ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටර්ග්‍රම්, ටෙලිග්‍රෑම්, වට්ස් ඇප් සහ ට්විටර් යන සමාජ ජාල වෙත පිවිසීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.

Related posts

මෙරට සිටි ඉන්දියානුවන් පිරිසක් නැවත එරටට

Mohamed Dilsad

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික ධූරයෙන් රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි

Editor O

අග්‍රාමාත්‍යවරයාගේ නිළ වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ග්‍රහණයට

Mohamed Dilsad

Leave a Comment