දේශීය

තංගල්ලේ උණුසුම් තත්ත්වයක්

(UTV | කොළඹ) – තංගල්ල කාල්ටන් නිවස අසළ ජනතාව විශාල පිරිසක් එක්රොක් වී විරෝධතාවයක සිටින බව වාර්තා වෙයි.

මේ අනුව ඔවුන් තංගල්ල – කතරගම මාර්ගය කාල්ටන් නිවස අසළින් අවහිර කරමින් මෙම විරෝධතාව පවත්වමින් පසුවේ.

පොලිසිය විසින් අදාල ස්ථානයේ මාර්ග බාධක යොදා ජනතාව පාලනය කිරීමට දැඩි උත්සහයක් දරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

පොලිස්පතිට එරෙහි විශ්වාසභංගය ට සමගි ජන බලවේගයේ පූර්ණ සහය දෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

නිදහස් උළෙලේ පෙරහුරු නිසා මාර්ග කීපයක් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment