දේශීය

නියෝජ්‍ය කතානයක ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව දැනුම්දී ඇති ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තුවේදී ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ගත් තීරණය අනුව තමා ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඔහු ලිපිය මගින් දන්වා තිබේ.

Related posts

අක්‍රීය වූ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය යළි වැඩ

Mohamed Dilsad

ජනපති ගමින් ගමට යාම අද ඇරඹේ

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා ආසාදිතයන් හයකෝටි හයලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment