දේශීය

ආණ්ඩුවේ මන්ත්‍රීවරු 41 ස්වාධීන වෙයි

(UTV | කොළඹ) – මේ වනවිට ආණ්ඩු පක්ෂය නියෝජන්‍ය මන්ත්‍රීවරු 41 දෙනෙකු ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

එම මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරු වෙති.

Related posts

අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

ගලක් පෙරලීමෙන් හැටන් – කොළඹ මාර්ගයේ ගමනාගමනයට බාධා [PHOTOS]

Mohamed Dilsad

කල්මුණේ පරිවාස නිවාසයේ පාලිකාවට අධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

Leave a Comment