දේශීය

ඖෂධ ඉල්ලා GMOA පාරට බසිති

(UTV | කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (06) සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹ ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දෙසට ගමන් ආරම්භ කර තිබේ.

අත්‍යාවශ්‍ය ඖෂධ නොමැතිව සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීම, ජන ජීවිතය ඇති අවදානම සහ සෞඛ්‍ය සේවාව කප්පාදු නොකරනු යන කරුණු මුල් කර ගනිමින් මෙසේ විරෝධතා පවත්වනු ඇත.

මෙම විරෝධතාවය හේතුවෙන් ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දෙසට සුළු රථ වාහන තදබදයක් ඇති වී තිබේ.

Related posts

දුම්රිය ගාස්තුත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 62,500 ඉක්මවයි

Mohamed Dilsad

ජනතාව නොමග යවන්න, මාලිමා ආණ්ඩුවෙන් ගෙතූ තවත් බොරුවක් අතේ පත්තුවෙයි.

Editor O

Leave a Comment