දේශීය

‘ටියුෂන් එකමුතුව’ ‘ටියුෂන් එකමුතුව’

(UTV | කොළඹ) – බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් පැවත් වේ.

අදාළ විරෝධතාව ‘ටියුෂන් එකමුතුව’ විසින් සංවිධානය කර ඇති අතර ඒ සඳහා උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් පිරිසක් එක්ව තිබේ.

විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ, පවතින විදුලි සහ ආර්ථික අර්බුදය හමුවේ දරුවන්ගේ අධ්‍යයන කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව ය.

Related posts

මහපොළ ශිෂ්‍යත්ව දීමනාව ඉහළ දමයි.

Editor O

සාමයට ඇති තර්ජන ගැන පොලිස් ඇමති කියයි.

Editor O

සාපෙළ සිසුන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment