දේශීය

පිටි මිල යළිත් ඉහළ යන ලකුණු

(UTV | කොළඹ) – තිරිඟු පිටි කිලෝවක මිල තවත් රුපියල් 50කින් පමණ ඉහළ දැමීමට තිරිඟු පිටි සමාගම් වල සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

තිරිඟු පිටි සමාගම් පසුගියදා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35 කින් ඉහළ දැමුවේය. තිරිඟු පිටි කිලෝවක් මේ දිනවල රුපියල් 180 ක් පමණ වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේය.

Related posts

මහ සිකුරාදා දිනය අදයි

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළ යයි

Mohamed Dilsad

සූවස් ඇලේ සිරවූ නෞකාව මුදා ගැනේ

Mohamed Dilsad

Leave a Comment