දේශීය

UPDATE : පාර්ලිමේන්තුවට පැමිණි ජනපති ආ පයින්ම යයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවට පැමිණි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විනාඩි 10ක් පමණ පාර්ලිමේන්තුවේ රැදී සිට පාර්ලිමේන්තුවෙන් පිටත්ව ගියේය.

ජනපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී හිටපු අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා ඔහුත් සමග කෙටි සාකච්ඡාවක් පැවැතියේය.

කෙසේ වෙතත් පසුව බැසිල් රාජපක්ෂ මහතා හා ජනපතිවරයා පාර්ලිමේන්තුවෙන් පිටත්ව ගියේය.

Related posts

සේවා ස්ථානවල කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට මාර්ගෝපදේශන මාලාවක්

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් යට කර පලා ගිය ටිපර් රියදුරු අත්අඩංගුවට

Mohamed Dilsad

ඇවන්ගාර්ඩ් සභාපති අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment