දේශීය

තණමල්විලදී කැබ් රියක ගැටුණු එකම පවුලේ 03 ක් මරුට

(UTV | කොළඹ) – තණමල්විලදී කැබ් රියක ගැටුණු ත්‍රි රෝද රථයක ගමන්ගත් පියා – මව සහ දියණිය මියගොස් තිබෙනවා.

අද දහවල් සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් කැබ් රියේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

සැප්තැම්බර් අස්වැසුම අද බැංකුවට

Editor O

බෙදුම් නඩු පනත ට නව සංශෝධන ගෙනඑයි

Mohamed Dilsad

කතරගම මැණික් ගඟ අසබඩ මගේ ගොඩනැගිල්ලක් නැහැ – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Editor O

Leave a Comment