දේශීය

මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළට

(UTV | කොළඹ) – මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස් ඇතැයි නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

නව මහ බැංකු අධිපතිවරයා ඒ බව පැවසුවේ, ඊයේ(08) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.

Related posts

කැලණි සරසවි කුලපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත්වෙති

Mohamed Dilsad

පළමු කැබිනට් රැස්වීම අද

Mohamed Dilsad

රස පරීක්‍ෂක හා CID කණ්ඩායමක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට

Mohamed Dilsad

Leave a Comment