දේශීය

අගමැති අද රෑ ජාතිය අමතයි

(UTV | කොළඹ) – අද රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සූදානම් වනවා.

රාත්‍රී 07 යි 30 ට එය විකාශය කිරීමට නියමිතයි.
රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් කරුණු දැක්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ..

Related posts

පච කියන අය අල්ලන්න – ජනාධිපතිගෙන් පොලීසියට සහ බුද්ධි අංශවලට නියෝග

Editor O

බොරතෙල් මිල අඩුවෙලා.. මෙහේ මිල අඩු කළේ නෑ.. ඒ සල්ලි යන්නෙ කාගෙ සාක්කුවටද..? – මරික්කාර්

Editor O

ටෙලි සිනමා ගම්මානයක් වසර 30ක ට බදු දීමට ඇත.

Editor O

Leave a Comment